Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගාල්ල පොලීසියේ 29 ක් ස්වයං නිරෝධායනයට

ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 29 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා. එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 08 දෙනෙකුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය...


ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 29 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා. එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 08 දෙනෙකුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.


ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැණුනු පොලිස් නිලධාරීන් 29 දෙනෙකු මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. කොරෝනා ආසාදිතව කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් පොලිස් නිලධාරියෙකු මීට පෙර ජීවිතක්‍ෂයට පත් වුණා. කෙසේවෙතත් ගාල්ල පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

nethnews

No comments

Ads Place