Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතොස සීනි සලාක ක‍්‍රමයට.. එලියේ කිලෝව 270යි..

  සතොස අලෙවි සැල් මගින් සීනි කිලෝවක් රුපියල් 130 බැගින් විකිණීම ආරම්භ කර තිබේ. නමුත් එක් පාරිභෝගික සඳහා ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි. මේ ...

 


සතොස අලෙවි සැල් මගින් සීනි කිලෝවක් රුපියල් 130 බැගින් විකිණීම ආරම්භ කර තිබේ.

නමුත් එක් පාරිභෝගික සඳහා ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි.

මේ අතර ප්‍රකට සුපිරි වෙළඳසැල් ජාලයක සීනි කිලෝවක මිල දක්වා තිබෙනුයේ රුපියල් දෙසිය හැත්තෑවක් ලෙසිනි.


lankacnews

No comments

Ads Place