Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිතව සිටි තවත් 2,644 දෙනෙකු සුවය ලබයි

  කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 2,644 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, ...

 


කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 2,644 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.


ඒ අනුව, කොරෝනා ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන දෙලක්ෂ 98,162 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.


රෝහල්ගතව හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තව දුරටත් පුද්ගලයින් 29,563 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

nethnews

No comments

Ads Place