Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැය 24ම එන්නත දෙන හමුදා එන්නත් මධ්‍යස්ථානය ජනපති ගෝඨාභයගේ නිරීක්ෂණට!

 ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක අතර ඉන් එකක් කොළඹ විහාරමහාදේවී උද්‍යා...


 ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක අතර ඉන් එකක් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ ක්‍රියාත්මක අතර එනෙක අද දිනයේ සිට බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරෙනවා.


මේ අතර ඊයේ රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ ක්‍රියාත්මක එන්නත්කරන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම උදෙසා යුධ හමුදාව දිවා රාත්‍රී වෙහෙසෙමින් ගෙනයන එන්නත්කරන ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ප්‍රසංශාත්මකව අදහස් දැක්වූ බවයි වාර්තා වන්නේ.

noizetv

No comments

Ads Place