Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැය 24ක් තුල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු හදුනා ගැනේ

ඉකුත් පැය 24 ක කාලය තුල ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ව...


ඉකුත් පැය 24 ක කාලය තුල ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පැවසුවේ ආසාදිතයින් 51 දෙනෙකු රෝහලින් නිදහස් කර ඇති අතර අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා රොගින් 14 දෙනෙකු යොමුකොර ඇති බවයි.


මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා රෝහල මගින් පාලනය වන අක්මිමන මැලිබන් රෝහලේ කොරෝනා ආසාදිත රෝගින් 158 දෙනෙකු ප්‍රථිකාර ලබන බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවාරයා වැඩිදුරටත් සදහන් කළා.

nethnews


No comments

Ads Place