Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොක් ඩවුන් අස්සේ කොටහළු කෑ 23කට කොරෝනා

 යාපනය නල්ලූර් එම් එස් පාරේ නිවසක පැවති කොටහළු මංගල්ලයකට සහභාගී වූ 58 දෙනාගෙන් 23 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදිත වී තිබේ. මෙම කොටහළු මංගල්ලය 17 ...


 යාපනය නල්ලූර් එම් එස් පාරේ නිවසක පැවති කොටහළු මංගල්ලයකට සහභාගී වූ 58 දෙනාගෙන් 23 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදිත වී තිබේ.


මෙම කොටහළු මංගල්ලය 17 දා සිට උත්සව පැවැත්වීම තහනම් කිරීමෙන් පසුව නීති විරෝධී ලෙස පවත්වන ලද උත්සවයක් බව පැවසූ නල්ලූර් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කොරෝනා රෝගය වැළදුණු රෝගීන් සිටින නිවෙස් නිරෝධායනය කිරීම ආරම්භ කළ බවද පැවසීය.

devaina

No comments

Ads Place