Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනයේ එක් දිනකදී කොරෝනා රෝගීන් 239ක්

  යාපනයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ රෝගීන් 239 ක් හමු වූ බව යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහත...

 


යාපනයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ රෝගීන් 239 ක් හමු වූ බව යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා පැවසීය.

රෝගීන් ඉහළ ප්‍රමාණයක් හමු වීමත් සමගම යාපනය දිස්ත්‍රික්කය තුළ කොරෝනා මර්දන කටයුතු පුලුල් කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් දියත් කිරීම කෙරෙහි අවධානය යොමු කරණ බවද දිසාපතිවරයා පැවසීය.

devaina

No comments

Ads Place