Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සයිනොෆාම් සහ ෆයසිර් එන්නත් මිලියන 23 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 09 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, වයස අ...


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 09 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන සඳහායි.


සැප්තැම්බර් මස 30 වන දින වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

nethnews

No comments

Ads Place