Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෛනික වැඩිම මරණ අද… 216ක්..

  තවත් කොරෝනා මරණ 216ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8991 දක්වා ඉහල යයි. දිනකදී වාර්තා කරන ලද ...


 තවත් කොරෝනා මරණ 216ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8991 දක්වා ඉහල යයි.

දිනකදී වාර්තා කරන ලද ඉහලම මරණ ප‍්‍රමාණය මෙයයි.

අද දිනයේ වාර්තා වූ නව ආසාදිතයන් ගණන 4562කි.

lankacnews

No comments

Ads Place