Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද 214ක්.. දිනක වැඩිම අදයි..

  තවත් කොරෝනා මරණ 214ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8371 දක්වා ඉහල යයි. එය දිනකදී වාර්තා කල ව...

 


තවත් කොරෝනා මරණ 214ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8371 දක්වා ඉහල යයි.

එය දිනකදී වාර්තා කල වැඩිම මරණ ප‍්‍රමාණයයි.

අද දිනයේ තවත් ආසාදිතයින් 4561ක් හදුනාගෙන ඇති අතර එය දිනකදී හදුනාගත් වැඩිම ආසාදිත ගණනයි.

lankacnews

No comments

Ads Place