Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

2,000 දෙන්නේ හිතවතුන්ට පමණක් යයි චෝදනා…

  පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් ජිවන උපාය අහිමි වු අඩු ආදායම්ලාභින් වෙනුවෙන් රජය විසින් ලබාදෙන රු 2000 දිමනාව නොර්වුඩ් ප්‍රදේශයේ ග්...


 පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් ජිවන උපාය අහිමි වු අඩු ආදායම්ලාභින් වෙනුවෙන් රජය විසින් ලබාදෙන රු 2000 දිමනාව නොර්වුඩ් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරුන් සහ ග්‍රාමිය කමිටුව විසින් ඔහුන්ට හිතවත් අඩු ආදායම්ලාභි නොවන අයට ලබාදෙන බවට නොර්වුඩ් ප්‍රදේශයේ එම මුදල නොලද අඩු ආදායම්ලාභින් චෝදනා කරයි.

එම නගරයේ ග්‍රාමිය කමිටුව විසින් විසින් ලබාදුන් ටෝකන් පත්‍රයකට පමණක් ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් රු 2000 දිමනාව ලබාදුන් බවත්, එම මුදල නොලද විශාල පිරිසක් නෝර්වුඩ් ප්‍රදේශයේ සිටින බවයි එම දිමනාව නොලද ප්‍රදේශවාසින් කියා සිටියේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අප ග්‍රාමසේවා නිලධාරිවරුන්ගෙන් අප කල විමසුමකට ඔහුන් කියා සිටියේ අඩු ආදායම්ලාභින් වෙත ගෙවිම සදහා තමන් විසින් ඉල්ලු මුදල් ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් ලැබුණු නිසා ග්‍රාමිය කමිටුව විසින් නිර්දේශ කල සියළු දෙනාට එම මුදල ගෙවිමට නොහැකි වු බවයි.

lankacnews

No comments

Ads Place