Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් දෙන්න කැබිනට් අනුමැතිය

 රට වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000 ක දීමනාවක් ගෙවීමෙි යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇ...


 රට වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000 ක දීමනාවක් ගෙවීමෙි යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.


මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මුදල් අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කරනු ලැබ ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමට දැනුම් දුන්නේය .


ඒ අනුව, අදාල දීමනාව ගෙවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

lankadeepa

No comments

Ads Place