Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආදායම් අහිමිවූවන්ට 2000ක්..- මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දෙයි..

  අගෝස්තු 30 වැනි දා දක්වා රට වසා දමා ඇති කාලසීමාවේදී ආදායම අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මුදල් අමාත්...

 


අගෝස්තු 30 වැනි දා දක්වා රට වසා දමා ඇති කාලසීමාවේදී ආදායම අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ සදුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් එම කටයුතු ආරම්භ කරන බවයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් වන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම්දී තිබේ.

මීට පෙර රට වසා දැමූ කාලයේදී මසක කාලයකට රුපියල් 5000ක දීමනාවක් රජය විසින් ලබා දුන්නේය.

lankacnews

No comments

Ads Place