Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

20 දා බිලියන 29ක් සල්ලි අච්චු ගහයි.. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අසාර්ථකයි..

  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 20 වෙනිදා රුපියල් බිලියන 29ක් මුදලක් මුද්‍රණය කර ඇතැයි economynext වෙබ් අඩවිය සඳහන් කරයි. එම වෙබ් අඩවි ...


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 20 වෙනිදා රුපියල් බිලියන 29ක් මුදලක් මුද්‍රණය කර ඇතැයි economynext වෙබ් අඩවිය සඳහන් කරයි.

එම වෙබ් අඩවි පෙන්වා දෙන්නේ මහ බැංකුව සිය ප‍්‍රතිපත්ති පොලි අනුපාතයන් ඉහල නංවා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමෙන් පසු මෙම මුදල් මුද්‍රණය කිරීම සිදුකර ඇති බවයි.

ඉකුත් අගෝස්තු 20 වෙනිදා කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ද අසාර්ථක වූ බව ද එහි සඳහන් වෙයි.

lankacnews

No comments

Ads Place