Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු 16 කට කොරෝනා

  බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්‍ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව  හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලි...

 


බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්‍ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව  හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.


වෛද්‍යවරුන් තිදෙනෙකු,හෙදියන් හයදෙනෙකුට සහ කනිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩලයේ හත් දෙනෙකුට රෝගය වැළදී තිබේන අතර 12දින  අහඹු ලෙස රෝගීන් කිහිප දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 27 දෙනෙකුටද රෝගය වැළදී ඇතැයි සොයාගෙන තිබේ.


බදුල්ල මහ රෝහලේ මේ වෙද්දී  කොරෝනා රෝගීන් 116 දෙනෙකු වාට්ටු පහක ප්‍රතිකර ලබමින් සිටින බවත් දිනකට ඒ  අතරට තවත් රෝගීන් විශාල පිරිසක් එක්වන බවද පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

lankadeepa news paper

No comments

Ads Place