Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු සංගම් නියෝජිතයන් 15ක් කොරෝනාවෙන් මිය ගිහින්

  කොරෝනා ව්‍යාප්තිය නොතකා පෙළපාළි හා විරෝධතාවල නිරත වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් පහළොස් දෙනෙකු පමණ මේ වන විට වෛරසය ආසාදනය වීම...


 කොරෝනා ව්‍යාප්තිය නොතකා පෙළපාළි හා විරෝධතාවල නිරත වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් පහළොස් දෙනෙකු පමණ මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මෙසේ මියගොස් සිටින පිරිස අතර විදුහල්පතිවරුන් තිදෙනෙකු හා සෙසු පිරිස ගුරුවරුන් බවත් එම පක්ෂයේ නායක සුදත් හේවාපතිරණ මහතා පැවසීය.

මෙම පිරිස වෛරසයට ගොදුරු වී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් නොපිලිපැදීම නිසා යැයි ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place