Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

15 හැවිරිදි දැරිය අලෙවි කළ වෙබ් අඩවි හතරක් තහනම් කරයි

 ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් ම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ...


 ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් ම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම වෙබ් තහනම් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය .


මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන සංදේශ නියාමන කොමිසම් සභාව වෙත කළ දැනුම්දීමකට අනුව මෙම වෙබ් අඩවි තහනම් කළ බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

lankadeepa news paper

No comments

Ads Place