Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිරින් පමණක් ඊයේ ආසාදිතයින් 1,500 ක් - යුද්ධ හමුදාපති

  මෙරටින් ඊයේ දිනයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 4,304 දෙනාගෙන් 1500 කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.  ඒ අනුව කොළඹ ද...

 


මෙරටින් ඊයේ දිනයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 4,304 දෙනාගෙන් 1500 කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. 


ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 709 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 540 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 291 දෙනෙකු ඊයේ වාර්තා වූ බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 


මේවනවිට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ 7,366 න් 5,579 ක්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ මරණ වනවා. 

nethnews

No comments

Ads Place