Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆයිසර් එන්නත් තවත් 150,000 කටුනායකටෆයිසර් එන්නත් තවත් 150,000 කටුනායකට

  ඇමෙරිකානු " ෆයිසර් " වර්ගයේ තවත් එන්නත් 150,000 ක පමණ තොගයක් අද  දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ...

 


ඇමෙරිකානු " ෆයිසර් " වර්ගයේ තවත් එන්නත් 150,000 ක පමණ තොගයක් අද  දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.


කිලෝ ග්රැම් 815 ක් බරැති මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි.


ඉන්පසුව අද දින අලුයම 02.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.


ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට , ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

lankadeepa

No comments

Ads Place