ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කොරෝනා මරණ අතර 14 වන ස්ථානයට පත් වී සිටී. එමෙන්ම ආසියානු කලාපයේ රටවල් අතර ශ්...
ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කොරෝනා මරණ අතර 14 වන ස්ථානයට පත් වී සිටී.
එමෙන්ම ආසියානු කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 10 වැනි ස්ථානයේය.
ලොව පුරා කොරෝනා දත්ත රැස් කරන worldometers වෙබ් අඩවිය මේ තොරතුරු සනාථ කරයි.
lankacnews
No comments