Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන රීති කැඩූ තවත් 123 දෙනෙකු අත්අඩංගුවට

  නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේවනවිට පුද්ගලයින් 53,266 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. ඒ අතරින් පුද්ගලයින් 50,...

 


නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේවනවිට පුද්ගලයින් 53,266 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.


ඒ අතරින් පුද්ගලයින් 50,000 කට පමණ මේවනවිට නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


මේ අතර නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 123 ක්.


නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ

lankacnews

No comments

Ads Place