Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසර 12000ක් පැරණි මානව අස්ථි බටනලාව ලංකාවෙන් සොයාගනී

 සංගීතය කියන්නෙ මිනිසුන්ගේ විශිෂ්ඨතම සොයාගැනීමක් හැබැයි මේ සංගීතය ගිටාරය දක්වා එන්න අවුරුදු මිලියන ගානක ගමනක් සංගීතයට එන්න උනා. ලෝකයේ සංගීත ...


 සංගීතය කියන්නෙ මිනිසුන්ගේ විශිෂ්ඨතම සොයාගැනීමක් හැබැයි මේ සංගීතය ගිටාරය දක්වා එන්න අවුරුදු මිලියන ගානක ගමනක් සංගීතයට එන්න උනා. ලෝකයේ සංගීත සාම්ප්‍රදායන් 3ක් තියනවා එකක් තමයි බටහිර සංගීතය, අනිත් දෙකම තියෙන්නෙ ඉන්දියාවේ හින්දුස්තාන් සහ කර්ණාටක සම්ප්‍රදාය. හැබැයි ඔය මොකක් ගත්තත් තියෙන්නෙ ස්වර හතයි. නැත්තම් දොලහයි.   

 

මේ කියන්න යන්නේ ඒ වගේ දැනට ලෝකයේ සොයගන ඇති පැරණි මානව අස්ථි වලින් නිමවු ලොව පැරණිම බටනලාවක් ගැන මේ පිලිබදව තොරතුරු පවසන්නේ පුරාවිද්‍යා  පස්චාත් උපාධි අපෙක්ශකයෙක් වන කසුන් රුහිරු මධුසංඛ.


මේය සොයාගන්නේ ලංකාවේ බෙල්ලන් බැදි පැලැස්සෙන්  ඒ පිළිබඳව සම්පූර්ණ වැඩසටහන පහතින්


nethnews

No comments

Ads Place