Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර ලොක්කෝ 11ක් මාරු කර යැවෙති

 බන්ධනාගාර ප්‍රධානීන් එකොළොස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. විවිධ ආන්දොලනාත්මක සිදුවීම්වලින් ප...


 බන්ධනාගාර ප්‍රධානීන් එකොළොස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


විවිධ ආන්දොලනාත්මක සිදුවීම්වලින් පසු මෙම මාරුවීම් කර ඇතැයි දැනගන්නට ඇත.


මාරු කර යවනු මෙම පිරිසට බන්ධනාගාර අධිකාරිවරු සහ සහකාර අධිකාරිවරුද ඇතුළත් වෙති.


මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ මේවා සේවා අවශ්‍යතා මත කෙරුණු ස්ථානමාරුවීම් බවයි 

lankadeepa

No comments

Ads Place