Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කහවත්ත මුලීක රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 11 දෙනෙකුට කොරෝනා

කහවත්ත මුලික රෝහලේ වෛද්‍යවරයෙකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. වෛරසය ආසාදනය වූ මෙම පිරිස ප්‍රතිකාර සඳහා...


කහවත්ත මුලික රෝහලේ වෛද්‍යවරයෙකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. වෛරසය ආසාදනය වූ මෙම පිරිස ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බව සඳහන්.


කහවත්ත මුලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කල වෛද්‍යවරයෙකුට සහ ඵහි සේවය කල සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලයේ  පස් දෙනෙකු ඇතුළුව සෙසු වාට්ටු වල සේවය කල සේවයින්ටද කොවිඩ් වෛරසය වැලදී ඇති බවයි රෝහල් රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.


කෙසේ වෙතත් රෝහලේ ප්‍රතිකාර සේවාවන් ඇතුළු සෙසු සේවයන් බාධාවකින් තොරව සිදුකරගෙන යන බව රෝහල් බලධාරීන් සඳහන් කර සිටින්නේ.


කහවත්ත මුලික රෝහලේ කොව්ඩ් ප්‍රතිකාර ඒකකයේ රෝගින් 50 ක් ඇතුළත් කරගත හැකි අතර එහි ධාරිතාවය ද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

nethnews

No comments

Ads Place