Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද සිට දින 10 රට වහයි ?

  කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. කෝවිඩ් මර...

 


කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝවිඩ් මර්ධන කමිටුව අද සවස  ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර ඊට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ද මෙම කමිටුවට සහභාගී වී ඇත.


මෙම නිවේදන අද සවස  නිකුත් කිරීමට බොහෝදුරට නියමිතව ඇත. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස ජාතිය ඇමැතීමට නියමිතය.

lankadeepa

No comments

Ads Place