Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිරට ඇතුළුවීමට තැත් කළ පුද්ගලයින් 1,027 ක් පරීක්‍ෂාවට

බස්නාහිර පළාතට වෙනත් පළාත්වලින් ඇතුළු වන ස්ථානයන්හි ස්ථාපිත කර ඇති මාර්ග බාධක මගින් ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 1,027 දෙනෙකු පරීක්‍ෂා කර තිබෙ...


බස්නාහිර පළාතට වෙනත් පළාත්වලින් ඇතුළු වන ස්ථානයන්හි ස්ථාපිත කර ඇති මාර්ග බාධක මගින් ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 1,027 දෙනෙකු පරීක්‍ෂා කර තිබෙනවා. 


පොලීසිය පැවසුවේ වාහන 559 ක් ද මෙහිදී පරීක්‍ෂාවට ලක් කළ බවයි. 


බස්නාහිර පළාතෙන් පිටවන වාහන සහ පුද්ගලයින් පරීක්‍ෂා කිරීමද මේ යටතේ සිදු කෙරුණා. 

ඒ, බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති පළාත් මාර්ග බාධක 13 ක් තුළදීයි. 

nethnews

No comments

Ads Place