Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුමුදු ප්‍රියංකාට 100m අවසන් තරගය අහිමි වෙයි

එක් අතක් අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩිකාවන් සහභාගි වූ T47 මීටර 100 ඉසව්වේ පලමු මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංකාට එහිදී හිමිව...


එක් අතක් අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩිකාවන් සහභාගි වූ T47 මීටර 100 ඉසව්වේ පලමු මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංකාට එහිදී හිමිවූයේ 8 වැනි ස්ථානයයි.


ඒ අනුව ඇයට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවුණේ නැහැ.


කුමුදු ප්‍රියංකා පැරාලිම්පික් උලෙළේ කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා ඉදිරියේදී සහභාගී වීමට නියමිතයි.

nethnews

No comments

Ads Place