Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන එන්නත ඩෙල්ටා මැඩලයි.. බරපතල වීම 100%ක් මැඩලයි.. වාර්තාව මෙන්න…

  කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද සිනොෆාම් හා සිනොවැක් එන්නත් මඟින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිචාර දක්වන බ...

 


කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද සිනොෆාම් හා සිනොවැක් එන්නත් මඟින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිචාර දක්වන බව හෙළි වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ සමීක්‍ෂණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මේ බව කියා සිටී.

ඩෙල්ටා ප්‍රභේදයේ සාමාන්‍ය ආසාදන වැළැක්වීම සඳහා 59%ක්, මධ්‍යස්ථ සංකූලතාවලට 70.2%ක් ද බරපතල සංකූලතා වැළැක්වීමට 100% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එම සටහනේ දැක්වේ.


lankacnews 

No comments

Ads Place