Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතය. කොරෝනා ව්‍යාප්තියත් සමග අද රාත්‍රී 10.00 සිට දින 10කට බලපැවැත්වෙන පරි...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතය.

කොරෝනා ව්‍යාප්තියත් සමග අද රාත්‍රී 10.00 සිට දින 10කට බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ දී පැහැදිලි කරනු ඇත.

lankacnews

No comments

Ads Place