Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔක්සිජන් ඉල්ලුම 06 ගුණයකින් ඉහල යයි..

  මෙරට කොරෝනා ආසාදිත ව රෝහල්ගතව සිටින රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ඊයේ දින වන විට 06 ගුණයකින් ඉහළ ගොස් තිබේ. කොරෝනා වසංගත ආරම්භ කාලයේ...

 


මෙරට කොරෝනා ආසාදිත ව රෝහල්ගතව සිටින රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ඊයේ දින වන විට 06 ගුණයකින් ඉහළ ගොස් තිබේ.

කොරෝනා වසංගත ආරම්භ කාලයේ දී මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය වූයේ ටොන් 22කි.

නමුත් දෛනිකව මේ දක්වා භාවිතා කළ වැඩිම ඔක්සිජන් ප්‍රමාණය පෙරේදා දිනයේ වාර්තා කර තිබුණේ ටොන් 120ක් භාවිතා කරමිනි.

දැනට ශ්‍රි ලංකාව තුල ඔක්සිජන් නිපදවන සමාගම් වල දෛනික නිෂ්පාදනය ටොන් 78කි.

මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනයට රජය කටයුතු කර ඇත.

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමඟ අසාධ්‍ය තත්ත්වයට පත්වන ආසාදිතයන් හේතුවෙන් ඔක්සිජන් අවශ්‍යතාවය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

lankacnews

No comments

Ads Place