Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දවසට ලක්‍ෂ 05ක් එන්නත්කරණය මහලොකු විජ්ජාවක්ද.. ලංකාවටම දවසෙන් එන්නත් ගහන්න පුළුවනි…

  දවසකට ලක්ෂ පහක් කොරෝනා එන්නත්කරණය මහ ලොකු විජ්ජාවක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. අවශ්‍ය එ...

 


දවසකට ලක්ෂ පහක් කොරෝනා එන්නත්කරණය මහ ලොකු විජ්ජාවක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

අවශ්‍ය එන්නත් ටික ලබා දෙන්නේ නම් දිනක් ඇතුළත මුළු ලංකාවේම ජනතාවට එන්නත්කරණය කිරීමට හැකි බවද ඒ මහතා පවසයි.

එතරම් ප්‍රබල, විධිමත් ප‍්‍රජා සෞඛ්‍ය යාන්ත්‍රණයක් මෙරට තිබෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ තම නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

No comments

Ads Place