Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝකයේ කොරෝනා මරණ අනුපාතයෙන් ශ‍්‍රී ලංකාව 04 වැනි තැනට..

  ගතවූ සතියක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සිදුවීම මිලියනයකට සාපේක්ෂව ගණනය කිරීමේ දී ලෝකයේ සිව්වන ස්ථානයට පත්ව සිටි. කොරෝනා ව්‍යප්තිය පිළ...


 ගතවූ සතියක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සිදුවීම මිලියනයකට සාපේක්ෂව ගණනය කිරීමේ දී ලෝකයේ සිව්වන ස්ථානයට පත්ව සිටි.

කොරෝනා ව්‍යප්තිය පිළිපදව දත්ත රැස් කරන ලොව ප්‍රධානම වෙබ් අඩවියක් worldometers වෙබ් අඩවිය වන මේ බව පෙන්වා දෙයි.

ගත වූ සතියේදී මෙම දර්ශකයේ පළමු ස්ථානය සිටින ජෝර්ජියාව මිලියනයකට මරණ 12.56 වාර්තා කරද්දී ශ්‍රී ලංකාව හතරවන ස්ථානයේ සිටිමින් මිලියනයකට මරණ 7.3ක් වාර්තා කරයි.


lankacnews

No comments

Ads Place