Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුසාන භූමි වේගයෙන් පිරී යයි.. කොරෝනා මෘත දේහ සදහා තවත් සුසාන භූමි 03ක්

  කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයාගේ මෘත දේහයන් භූමදානය සඳහා තවත් සුසානභූමිය තුනක් සූදානම් කරමින් සිටි. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ ත්‍රි...


 කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයාගේ මෘත දේහයන් භූමදානය සඳහා තවත් සුසානභූමිය තුනක් සූදානම් කරමින් සිටි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ ත්‍රිකුණාමලය පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල මෙම සුසාන භූමිය සූදානම් කරමින් පවතින බවය.

මේ අතර දැනට කොරෝනා මෘත දේහ භූමදානය කරන මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමියට අයත් තවත් අක්කර 2 ක භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේ දී තවත් පුළුල් කර තිබේ.

එම සුසාන භූමියේ මේ වන විට භූමදානය කර ඇති මෘත දේහ ප්‍රමාණය 2264කි.

lankacnews

No comments

Ads Place