Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට ඩෙල්ටා විකෘති පැතිරේ.. විකෘති ප‍්‍රභේද 03ක් හදුනාගනී..

  මෙරට තුල කොරෝනා වෛරසයේ ඩෙල්ටා වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් හඳුනාගෙන තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ SA 222V, SA 7...


 මෙරට තුල කොරෝනා වෛරසයේ ඩෙල්ටා වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් හඳුනාගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ SA 222V, SA 701S, SA 1078S ජාන කේතයන් වෙනසක් මෙරට පැතිරි යන ඩෙල්ටා ප්‍රභේදය තුල නිරීක්‍ෂණය වන බවයි.

ඩෙල්ටා ප්‍රභේදය වෙනත් ප‍්‍රභේදයන්ට වඩා 60% – 70%ත් අතර වේගයකින් පැතිර යන බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

lankacnews

No comments

Ads Place