Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 02 ක් දිවයිනට

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් චීනයේ සිට අද උදෑසන මෙරටට රැගෙන ආවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 02 කින් එම එන්නත් මාත්...


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් චීනයේ සිට අද උදෑසන මෙරටට රැගෙන ආවා.


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 02 කින් එම එන්නත් මාත්‍රා දිවයිනට රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.


ඒ අනුව එක් ගුවන් යානයකින් එන්නත් මාත්‍රා ලක්ෂ 10 බැගින් රැගෙනවිත් තිබෙනවා. මෙලෙස රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගය මෙරට පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතයි

nethnews

No comments

Ads Place