Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගායන ශිල්පී නලින් පෙරේරාගෙන් සංගීත කණ්ඩායම් වලට රතු එළියක් (VIDEO)

සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව ගෘහස්ථ සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා බලධාරීන් ලබාදී ඇති අවස්ථාව ඇතැම් සංගීත කණ්ඩායම්වල ක්‍රියා කළාපය හේතුවෙන් අහිම...


සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව ගෘහස්ථ සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා බලධාරීන් ලබාදී ඇති අවස්ථාව ඇතැම් සංගීත කණ්ඩායම්වල ක්‍රියා කළාපය හේතුවෙන් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව මේරියන්ස් කණ්ඩායමේ නායක ගායන ශිල්පී නලින් පෙරේරා පවසනවා.


ඔහු කියා සිටියේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් බිද වැටී තිබූ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් බලධාරීන් ලබා දි ඇති අවස්ථාව අයුතු ලෙස යොදා නොගත යුතු බවයි.


විවාහ උත්සව හෝ සාද පවත්වන හෝටල්වල ප්‍රධානීන්ටද මේ සම්බන්ධයෙන් වගකීමක් පැවරෙන බව නලින් පෙරේරා වැඩි දුරටත් පෙන්වා දුන්නා.


nethnews

No comments

Ads Place