Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රීලනිපය කිසිසේත්ම ආණ්ඩුවෙන් යන්නේ නෑ.. සමහරු TV එකේ දාගන්න කතා කරනවා..

  ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිසේත්ම සූදානමක නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එවන්නක් කලහොත් එය විපක්‍ෂයට වාසිය...

 


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිසේත්ම සූදානමක නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එවන්නක් කලහොත් එය විපක්‍ෂයට වාසියක් වන නිසා ඒ සදහා කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා පැවසීය.

‘රෑට නාලිකාවෙ දාගන්න කතා කරන කට්ටිය ඉන්නවානෙ ඉතිං. ඒකට අපි කලබල වෙන්නෙ නෑ. අපි මේ කිසිසේත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ හෙට එළියට බැහැලා විපක්ෂ නායකවරයා ශක්තිමත් කරගෙන පාර්ලිමේන්තුවේ එයාගෙ යටතේ ඉන්න අපේ වුවමනාවක් නැහැ. විපක්ෂයට වාසිවෙන කිසිම තීන්දුවක් අපි ගන්නෙ නැහැ. ඒක ඉතාමත් පැහැදිලියි’ යයිද ඇමතිවරයා මාධ්‍ය අමතමින් පැවසීය.

lankacnews

No comments

Ads Place