Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

SLC විනය කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කරනු ලබයි : හිටපු STF අණදෙන නිලධාරියෙකුත් ඒ අතර

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විනය කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කරනු ලැබ තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අජිත් වීරසිංහයි. එහ...


 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විනය කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කරනු ලැබ තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අජිත් වීරසිංහයි. එහි සාමාජිකයෙකු ලෙස පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පත් කර තිබීම ද විශේෂත්වයක්. නිරෝෂන් පෙරේරා, නලින්ද ඉලංගකෝන් සහ අනුර චන්ද්‍රසිරි එහි සෙසු සාමාජිකයින් වනවා. නව විනය කමිටුව පත් කර ඇත්තේ ජූලි 01 වනදා සිටයි. 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි කථාබහක් මතුව තිබෙනවා. එවන් පසුබිමකයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කර ඇත්තේ. 

nethnews

No comments

Ads Place