Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ කසිප්පු ලෝක බ්‍රෑන්ඩ් එකක් කරන්න යෝජනාවක්.. Scotch Whisky හැදුනෙත් එහෙමලු..

  ශ්‍රී ලංකාව පුරා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ව්‍යාප්ත වී තිබෙන හැලි අරක්කු හෙවත් කසිප්පු නීත්‍යානුකූල රාමුවට ගෙනවිත් සන්නාම ගොඩනගා විදේශ රට...


 ශ්‍රී ලංකාව පුරා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ව්‍යාප්ත වී තිබෙන හැලි අරක්කු හෙවත් කසිප්පු නීත්‍යානුකූල රාමුවට ගෙනවිත් සන්නාම ගොඩනගා විදේශ රටවලට අපනයනය කර රටට විදේශ විනිමය උපයාගැනීම ආරම්භ කළ යුතුයැයි ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව මහතා අවධාරණය කරයි.

ස්කොට්ලන්තයේ විස්කි කර්මාන්තයට පෙර පැවතුණේද ශ්‍රී ලංකාවේ මෙන්ම අනීතික හැලි අරක්කු කර්මාන්තයක් බවත් පසුව එරට විසින් මෙම කර්මාන්තය නීතිමය රාමුවකට ගෙන ඒමෙන් පසුව ලෝක ප්‍රසිද්ධ ස්කොට්ලන්ත විස්කි කර්මාන්තය ආරම්භ වූ බවත් ඔහු පෙන්වා දෙයි.

“2020 වර්ෂයේ විස්කි අපනයනයෙන් පමණක් බ්‍රිතාන්‍ය උපයාගත් ආදායම පවුම් බිලියන 3.8 යි. දංකොටුව ස්පෙෂල් කිව්වම හොඳ ඉල්ලුමක් තියනවා.“

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


lankacnews

No comments

Ads Place