Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Mobile App එකෙන් ඔක්සිජන් මනින ලොව ප්‍රථම ස්මාර්ට් මුව ආවරණය හඳුන්වා දෙයි!

  තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය (Smart Face Mask) BreathTech-S3 සන්න...

 


තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම අද (19) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී සිදුවිය.

හයිඩ්‍රාමනී (Hirdaramani) සමූහය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ Technolagies ආයතන ත්‍රිත්වය එක්ව මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙයි.


මෙම අති නවීන Smart මුව ආවරණය එළිදක්වමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.


Hirdaramani ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හා CirQ තාක්ෂණ ආයතනයටත් එකට අත්වැල් බැඳගෙන මේ කර්තව්‍යය සාර්ථක කරන්න හැකිවීම පිළිබඳව ස්තූතිවන්ත වෙනව බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


සාමාන්‍ය මුව ආවරණයකින් ක්‍රීඩකයින් මුහුණදෙන ගැටලු රාශියකට මෙම ස්මාර්ට් මුව ආවරණය හරහා පිළිතුරු ලැබි ඇත


මෙහි ඇති සංවේදක Bluetooth තාක්ෂණය හරහා ජංගම දුරකථන යෙදුමට (app) සම්බන්ධ වී පැලඳ සිටින ක්‍රීඩකයාගේ ආශ්වාස ප්‍රාශ්වාස කරන ඔක්සිජන් ප්‍රමාණයේ සිට විවිධ වැදගත් දත්ත නිරීක්ෂණය කළ හැකියි.

noizetv

No comments

Ads Place