Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටේ පොහොර හිගයක් නෑ.. උද්ඝෝෂණ කරන්නේ JVP කාරයෝ..

  අද වන විට රට තුළ රසායනික පොහොර හිඟයක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරතවන පිරිස්...


 අද වන විට රට තුළ රසායනික පොහොර හිඟයක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරතවන පිරිස් දරාගෙන සිටින සටන් පාඨ සහ පුවරු අනුව ඒවායේ ජවිපෙ වැඩ බව ද පෙනී යන්නේ යැයි ද ඔහු පවසයි.

කෙසේ වෙතත් රට තුළ උපරිම වශයෙන් 5% ක පමණ පොහොර තිබිය හැකි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.

lankacnews

No comments

Ads Place