ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 800 ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව ඉල්ලුම් කර තිබේ. අගෝස්තු සැප්තැම්බර් කාලය ඇතුළත සංචිත ඉහළ දැමීම සඳහා...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 800 ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව ඉල්ලුම් කර තිබේ.
අගෝස්තු සැප්තැම්බර් කාලය ඇතුළත සංචිත ඉහළ දැමීම සඳහා වන මෙම මුදල ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව මෙම මාසය තුළ දී ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීමට සිදු වී ඇති නිසා මෙම මුදල ලබා ගැනීමට ඉතා ඉතා වැදගත් බව මහ බංකු ප‍්‍රකාශකයෙකු සඳහන් කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩොලර් හිගය පියවා ගැනීම සඳහා මෙම මුලද සමග තවත් ඩොලර් මිලියන 1200කවත් ආයෝජන අවශ්‍ය යයිද ඔහු පැවසීය.
lankacnews
No comments