Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාවේ බැංකු පද්දතිය අවදානමේ..- Fitch Ratings ලෝකයටම දන්වයි..

  ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවධානයට වලක් අයටයි ෆිච් රේටිං ආයතනය සඳහන් කරයි. ඔවුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ විදේශ...


 ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවධානයට වලක් අයටයි ෆිච් රේටිං ආයතනය සඳහන් කරයි.

ඔවුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ විදේශ විනිමය මගින් රජය විශාල වශයෙන් නිකුත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම නිසා මෙම තත්වයට පත්ව ඇති බවයි.

2020 වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව ඇති වත්කම් වලින් තුනෙන් එකක් රජයට විවෘත වී ඇති බවද සඳහන් කරන එම වාර්තාව දේශීය බැංකු රජයේ සුරැුකුම්පත් මිලදී ගැනීම් හරහා විදේශ විනිමය වෙළෙඳපොළ විවෘත වී ඇතැයිද කියා සිටියි.

වාර්තාව මෙතනින්

lankacnews

No comments

Ads Place