Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Exclusive : බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය දුෂණය කර මරා දමලා.. බියපත් වූ බදියුදීන් රෝහල්ගත වෙලා.. අධිකරණයෙන් නියෝගයක්..

  සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගෙන් නිවසේ සිටි බාලවයස්කාර මෙහෙකාර දැරිය දූෂණය කර ඝාතනය කර ඇතැයි අමාත්‍ය මහින්දාන...

 


සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගෙන් නිවසේ සිටි බාලවයස්කාර මෙහෙකාර දැරිය දූෂණය කර ඝාතනය කර ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එය ආරංචි වූ සැණින් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා බියපත් වී රෝහල් ගත වී සිටින බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අද පැවති විවාදයේදී අදහස් පල කරමිනි.

මේ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කර ගත්තේ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු එහි නිවැසියන් සිව් දෙනෙකුගෙන් දුරකථන ඇමතුම් වාර්තා වහාම බොරැල්ල පොලිසියට ලබාදෙන ලෙසයි.

පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසු මියගිය දැරියගේ මරණයට අදාළව පරීක්ෂණ සඳහා එම දුරකථන දත්ත ලබා දෙන ලෙස පොලීසිය විසින් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.


lankacnews

No comments

Ads Place