Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“දැරිය අපයෝජන නම් ලැයිස්තුව” – ඉරාජ් සම්බන්ධ “Conference Call” එකක් එලියට! [VIDEO]

 ආන්දෝලනයට තුඩු දී ඇති 15 හැවිරිදි දැරිය අපයෝජනය කල සිදුවීම සම්බන්ධව වෙබ් අඩවියක පළවූ නම් ලැයිස්තුවක් සම්බන්ධයෙන් උලපනේ සුමංගල ස්වාමීන් වහන්...


 ආන්දෝලනයට තුඩු දී ඇති 15 හැවිරිදි දැරිය අපයෝජනය කල සිදුවීම සම්බන්ධව වෙබ් අඩවියක පළවූ නම් ලැයිස්තුවක් සම්බන්ධයෙන් උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් CID ය හමුවේ පැමිණිල්ලක් සිදු කරමින් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න වෙත චොදනා එල්ල කලේ ඔහුට සම්බන්ධ වෙබ් අඩවියක් මඟින් අදාළ පුවත පළකර ඇති බවයි.


කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාජ් වීරරත්න මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කල අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් උලපනේ ස්වාමීන් වහන්සේ සමඟ ඉරාජ් වීරරත්න මහතා පැවැත්වූ “Conference Call” එකක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් කලේ මේ අයුරින්…

VIDEO

lankacnews

No comments

Ads Place