Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගවුම් ඇඳන් සිංදු කියන ගායකයකුගේ මඩ වැඩකට එරෙහිව උලපනේ හිමි CID යයි! (VIDEO)

 15 හැවිරිදි දැරිය අපයෝජනය කළ නම් පුද්ගලයන්ගේ යැයි කියමින් නම් ලයිස්තුවක් සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කිරීම පසුපස ගවුම් ඇඳන් සිංදු කියන, පිරිමි...


 15 හැවිරිදි දැරිය අපයෝජනය කළ නම් පුද්ගලයන්ගේ යැයි කියමින් නම් ලයිස්තුවක් සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කිරීම පසුපස ගවුම් ඇඳන් සිංදු කියන, පිරිමියෙකුත් නොවන ගැහැනියකුත් නොවන පුද්ගලයෙක් සිටින බවත්, එම මඩ ගැසිමේ ක්‍රියාවට එරෙහිව තමන් වහන්සේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් උලපනේ සුමංගල හිමියෝ කීහ.


තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණී උන්වහන්සේ පෙන්වා දුන්නේ ජනතා ප්‍රශ්න කතාකරන පුද්ගලයන් චූදිතයන් ලෙස නම් කොට ලයිස්තුවක් සකස් කිරීමට මෙම පුද්ගලයා කටයුතු කොට ඇති බවකි.


මෙම පුද්ගලයා රාජපක්ෂ කඳවුර නියෝජනය කරන සුරතලකු බවද කියා සිටි උන්වහන්සේ තමන් වහන්සේලා මඩ ගසා විනාශ කළ හැකි චරිත නොවන බවද උන්වහන්සේ කීහ.

noizetv

No comments

Ads Place