Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආසියාවේ බංකොලොත් වීමට ආසන්නම රට ශ‍්‍රී ලංකාවයි..- Bloomberg

  ආසියානු පැසිපික් කලාපයේ බංකොලොත් වීමට ආසන්නම රට ශ්‍රී ලංකාව බව ලොව ප්‍රකට bloomberg සඟරාව වාර්තාවක් පළ කරමින් සඳහන් කරයි. එම වාර්තාවේ දැක්...


 ආසියානු පැසිපික් කලාපයේ බංකොලොත් වීමට ආසන්නම රට ශ්‍රී ලංකාව බව ලොව ප්‍රකට bloomberg සඟරාව වාර්තාවක් පළ කරමින් සඳහන් කරයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ විදේශ විනිමය හිගයකින් පෙළෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.

අදාළ වාර්තාව මෙතනින්

lankacnews

No comments

Ads Place