Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යතුරු පැදියක් දයාසිරිගේ ඇගේ හැපී අනතුරක්..

  ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්වී තුවාල ලබා තිබේ. ඔහු තම දෛනික ව්‍යායාම සඳහා පා පැදියකින් ගමන් කරමින් ...

 


ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්වී තුවාල ලබා තිබේ.

ඔහු තම දෛනික ව්‍යායාම සඳහා පා පැදියකින් ගමන් කරමින් සිටිය දී වේගයෙන් පැමිණි යතුරුපැදියක් හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදීය.

කෙසේ වෙතත් තමන් එදිනම ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණි බවත් එය සාමාන්‍ය රිය අනතුරක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

lankacnews


No comments

Ads Place