Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හජ්ජි වෙනුවෙන් මහා ගව බිලි පූජාවක් සූදානම් කරයි… තුර්කියෙන් කෝටි ගණන් ආධාර..

  හජ්ජි උත්සවය වෙනුවෙන් ඝාතනය කිරීමට සූදානම් කර තිබූ ගවයන් 350 යුද හමුදාව හා පොලීසිය එක්ව ඊයේ අලුයම මුදාගෙන තිබේ. මඩකලපුව නාවල්අඩි ප‍්‍රදේශය...

 


හජ්ජි උත්සවය වෙනුවෙන් ඝාතනය කිරීමට සූදානම් කර තිබූ ගවයන් 350 යුද හමුදාව හා පොලීසිය එක්ව ඊයේ අලුයම මුදාගෙන තිබේ.

මඩකලපුව නාවල්අඩි ප‍්‍රදේශයේ මෙම සත්ව ඝාතනය බිලි පූජාවක් සේ සිදු කිරීමට සූදානම් කර තිබිණි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගවයන් රැගෙන විත් හජ්ජි උත්සවය වෙනුවෙන් ඝාතනය කිරීමට සූදානමක් ඇතැයි තොරතුරු හෙලිවීමෙන් පොලිසිය හා හමුදාව එක්ව ගවයන් මුදා හැරීමට කටයුතු කර තිබේ.

එසේ ඝාතනය කරන ලද ගවයන්ගේ මස් නිවාස වලට බෙදාහැරීම සඳහා කටයුතු සූදානම් කර තිබූ බවද තොරතුරු හෙළිවී ඇත.

මෙම සත්ව ඝාතනය සඳහා තුර්කියෙන් රුපියල් කෝටි ගණනක ප්‍රතිපාදන සපයා ඇතැයි ද හෙළි වී ඇත.

lankacnews

No comments

Ads Place