Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත්තරණය වන්නි අවසන් සටන සේ.. ඊයේ සියළු වාර්තා බිද දමයි..

  දිනක් තුල මෙරට සිදු කරන ලද වැඩිම එන්නත් කරණය ඊයේ දිනයේ සිදු කර ඇත. ඊයේ දිනයේදී මෙරට 384763ක් එන්නත්කරණය කර ඇති බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන ...

 


දිනක් තුල මෙරට සිදු කරන ලද වැඩිම එන්නත් කරණය ඊයේ දිනයේ සිදු කර ඇත.

ඊයේ දිනයේදී මෙරට 384763ක් එන්නත්කරණය කර ඇති බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පැවසීය.

මේ වන විට එන්නත් මිලියන ගණන් තො මෙරටට ලැබෙමින් ඇති අතර සෞඛ්‍ය අංශවලට අමතරව ත‍්‍රිවිද හමුදා වෛද්‍ය අංශ එන්නත්කරණ සදහා දායක වෙමින් සිටිති.

lankacnews

No comments

Ads Place